චිත්තවේගී සෞඛ්‍යය කියන්නේ මොකක්ද දන්නවාද ?

https://gotagogama.digital/
Edited in Prisma app with Bamboo

චිත්තවේගී සෞඛ්‍යය යන්නෙන් අදහස් කරන්නේ තමා විසින්ම සිතන තමාගේම සිතුවිලියි. එයට ඔයාගේ සියලු තීරණ, ඔයාගේ සිතේ ස්වභාවය හා ඔයා කවුරුන්ද යන්න ඇතුළත් වෙනවා. ඔයා හැසිරෙන අයුරු ඔයාගේ හැගීම් සියල්ල සිදුවන්නේ ඔයාගේ හදවතින් මිස හිසෙන් නොවේ.

මූලික වශයෙන්, ඔයාගේ සබඳතාවල සිට ඔයාගේ මානසිකත්වය දක්වා ,ඔයාගේ පෞරුෂය දක්වා , ඔයාට ලෝකය තුළ පෙනි සිටීමට අවශ්‍ය ආකාරය දක්වා ද සියල්ල සිදුවන්නේ ඔයාගේ චිත්තවේගීය සෞඛ්‍යය මගිනි. ඔයාට අධික ලෙස, උද්වේගය, ආතතිය, වැදගැම්මකට නැති බව පිළිබඳ සිතුවිලි දැනෙන්නේ නම්, මේ සියල්ල ඔයාගේ චිත්තවේගීය සෞඛ්‍යයට විශාල ලෙස අහිතකර බලපෑමක් ඇති කරන පොදු ඍණාත්මක හැඟීම් වෙනවා. නමුත් ඔයාට ඔයාව නිවැරදිව තේරුම් ගන්නට පුලුවන් නම් මේ ඍණාත්මක හැඟීම් පැමිණෙන්නේ කොතැනින්දැයි සොයා බැලිමෙන් ඔයාට ඇත්ත වශයෙන්ම ජීවිත කාලය පුරාවටම සාර්ථක ජිවිතයක් ගත කරන්න පුලුවන් .