Socialize කරද්දි, විනෝදයෙදි සහ සංචාරයේදී මුදල් ඉතිරි කරන්න.
@ ගෙදර party තියන්න.
ගණන් වැඩි තැන් වලට සල්ලි ගෙවනවා වෙනුවට, ඔයාගෙ යාළුවො එකට එකතුවෙනකොට ගෙදර එකතු වෙන්න. හැමෝම මාරුවෙන් මාරුවට කරන්න, එතකොට හැම වෙලාවෙම ඔයාගෙම ගෙදරම අස් කරන්න ඕනෙ වෙන්නෙ නෑ.
ශබ්ද පරිවරණයට , බිත්ති හා ජනෙල් හොදින් සීල් වෙන උපක්‍රමයක් හදන්න . සින්දු වලට, ඔයාගෙ mobile එකට connect කරන්න පුළුවන් හොඳ second hand speaker දෙකකට ආයෝජනය කරන්න. Spotify හෝ youtube වලට ඉතුරු හරිය කරන්න ඉඩ දෙන්න.
@ (open festival) නොමිලේ තියෙන උත්සව, රැස්වීම් සහ events
නොමිලේ හෝ ඉතා ලාභදායක විදිහට festival කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියල හොයලා බලන්න. එතරම් ප්‍රසිද්ධ නැති cultural activites list කරන blog සහ website මෙහෙයවන්නේ කවුද කියලා හොයලා බලන්න.

@ ස්වේච්ඡා සේවය
ඔයාට මොකක් හරි දේකට ticket එකකට ගෙවන්න බැරි නම්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කොහොමහරි එතන ඉන්න.
@Holiday Bangalow
Hotel වලට ලොකු ගණන් ගෙවන එකෙන් බේරෙන්න සහ ගොරහැඩි නේවාසිකාගාරවල ඇති වන අපහසුතා මඟ හරවාගන්න ඔයාට ඉඩ දෙන holiday bangalow ගොඩක් තියෙනව.

@ සනීපාරක්ෂාව සහ අලංකාරයට මුදල් ඉතුරු කරන්න ( DIY)
French manicures, pedicures, waxing, eye brows… මේ ඔක්කොම ගෙදරදී ලබා ගන්න පුළුවන් (හොඳට කරන්න පුළුවන්) පොඩි practice එකක් හම්බුනාම. උදව් කරන්න හොඳ blog සහ youtube tutorials ඕනෑ තරම් තියෙනව.
@ අඩු කොණ්ඩා මෝස්තර / කොන්ඩ් කපන්න පුරුදු වෙන කෙනෙක්ගෙන් කොන්ඩේ කපාගන්න
පුරුදුවෙන කෙනෙක් ඔයාගේ කොන්ඩේ කපන අවදානම ඔයාට දරාගන්න බැරි නම්, ඔයාගෙ කොණ්ඩය වැවෙනකොට ඒක හසුරුවන්න ක්‍රම ඉගෙන ගෙන කොණ්ඩා කපන්න අරපිරිමැස්මෙන් ලබා ගන්න. කාන්තාවන්ගේ කොන්ඩේ කපන්න ගොඩක් තැන්වල වැඩි ගානක් ගන්නවා.

Bonus: හැම දේකටම මුදල් ඉතිරි කරන්න ක්‍රම
වැඩි මුදලක් ඉතිරි කරන්න ඔයාට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දේවල් ගැන සාරාංශයක් මෙන්න:
සම්පත් බෙදාගන්න / සංචිත කරන්න. අසල්වැසි නිවාස සමග බෙදාගැනීමේ යෝජනා ක්‍රමයක්, ඔයාගෙ නිවස අවට නිවාස සමග හෝ ඔබේ මිතුරන් සමඟ පොදු සම්පත් සංවිධානය කරන්න. උදා : සෑම කෙනෙකුටම තනි තණකොළ කපන යන්ත්‍රයක් ඕනෙ වෙන්නෙ නෑ.
බලශක්ති ඉතුරුකරන විධි අනුගමනය කරන්න . ඔයාගෙ bill අඩු කරන්න ලේසිම ක්‍රමය – LED Bulb වලට මාරු වෙන්න !
තොග විදිහට මිලදී ගන්න. ඒ ගැන සංවේදී වන්න (ඒ කියන්නෙ ඔයාට ඉඩ තියෙනවා කියල sure කරන්න!) සහ සතිපතා වියදම් ලොකුවට අඩු කරන්න.
DIY ( Do it yourself ).plumbing හා වෙන අත්‍යවශ්‍ය සේවාවන් ගැන you tube tutorial බලලා හදාගන්න දක්ෂ වෙන්න, එතකොට ඔයාට කවදාවත් සරල පොඩි ගැටළු වලට මුදල් ගෙවන්න ඕනෙ වෙන්නෙ නෑ.
තීරණයක් ගන්න ඉස්සෙල්ලා ගොඩක් පර්යේෂණ කරන්න. ගොඩක් වෙලාවට මුදල් නාස්තිය දුර්වල සූදානම හා සැලසුම් නොකිරීමේ ප්‍රතිඵලයක්. ඔයා ඒකට අකමැති නිසා මෙම කොටස අතපසු කරන්න එපා!