Enjoy කරන්න වියදම් කරන්න.

විනෝදයයි සතුටයි කියන්නේ හරියට කිරි පැණි වගේ එකට යන දෙයක්. ඒ වගේම ඔයාට කම්මැලි වෙන්න ඕනෙත් නෑ නේද?
ඔයාගෙ බිල් ටික ගෙවලා ණය අඩු කරගන්න

ඔයාගෙ ඔලුවට වෙනකන්ම බිල් ගොඩවල් වට වෙලා තියෙද්දී ඔයාගෙ ඔලුව අවුල් කරලා ඔයාව stress කරනවා. ඔයාගෙ බිල් වෙලාවට ගෙවලා ණය ටික manage කරගන්න පුළුවන් මට්ටමක තියා ගෙන ඔයාගෙ සතුට වෙනුවෙන් invest කරන්න කියලා මම කියනවා.
Healthy foods වෙනුවෙන් වැඩියෙන් වියදම් කරන්න

අවාසනාවට දැන් healthy meal එකක් වෙනුවෙන් ගොඩක් වියදම් කරන්න වෙනවා. අපි හොඳට කෑම කනකොට ශක්තියක් දැනෙනවා වගේම ඒක වඩා හොඳයි කියලා දැනෙද්දී අමතර cost එක සාධාරණීකරණය කරන්න පුළුවන්. සෞඛ්‍ය කියන්නේ අපිට නැති වෙනකන්ම අපි අගය කරන්නේ නැති දෙයක්. ඉතින් අනිත් අයගේ වැරදි වලින් ඉගෙන ගෙන අපේ වැරදි ගැන හොයන්නේ නැත්තේ ඇයි?
Emergency fund එකක් හදා ගන්න

සමහර වෙලාවට අපේ life එක අපි හිතන විඳියට ම ගෙවෙන්නේ නැ. Emergency fund එකක් හදා ගන්න එක මානසික නිදහසක්. කවද හරි නරක දෙයක් උනොත් ඔයා ළඟ එදාට සල්ලි තියෙනවා. මම recommend කරන අන්තිම ගාන රුපියල් 10000 යි. ඒ උනත් හොඳ ගාණක් ඔයාට මාස තුනක් වැඩ කරන්නේ නැතුව ජීවත් වෙන්න උදවු වෙනවා.
දීමට පුරුදු වෙන්න

පිනට දීම ගොඩක් වෙලාවට මනස සැහැල්ලු හා යහපත් සිතුම් පැතුම් ඇති කරන්න හේතු වෙනවා. වඩාත් වටින්නේ අඩු වාසනාවන්ත කෙනෙක්ගෙ ජීවිතයක් වෙනස් කරන්න හොඳ දෙයක් ඔයා කරන එකයි.