අපේ කතාව කෙටියෙන් ( Our Story )

ලෝකයේම වුවත් , ශ්‍රී ලංකාවේ වුවත් සැමවිටම සිදුවන්නේ ධනවත් පුද්ගලයන් තවත් ධනවත් වීමත් නිර්ධන පුද්ගලයන් තවත් නිර්ධන වීමත් වේ. මෙයට හේතුව වන්නෙ ධනවත් හා සාර්ථක වීමට අවශ්‍ය දැනුම නොමැති වීමයි.

එම ගැටලුවට විසදුමක් ලෙස 2020 වසරේ සිට සැමට සෙත් වේවා කියන අරමුනෙන් යුතුව seth.lk හි මූලික වැඩකටයුතුආරම්භ කෙරුනා. ඒ අනුව ධනවත් හා සාර්ථක වීම සදහා අවශ්‍ය දැනුම අදහස් එකලස් කිරීම සිදුවුනා. එම දැනුම සියලු ලක්වැසියන්ට සම්පූර්ණයෙන් නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ සකස් කෙරුණා.

අපේ දැක්ම ( Our Vision )

“ධනවත් හා සාර්ථක ජීවිතයක් සැමට”

අපේ මෙහෙවර ( Our Mission )

අපි මේ ඉන්නේ seth.lk හි පලවෙනි අදියරේ ( We are in the 1st Stage )

මේ අදියරේදි අපි කරන්නෙ සාර්ථක ජීවිතයක් සදහා අවශ්‍යවන දැනුම නොමිලේ ලබාදීමයි. ඒ මේ වගේ category ගනනාවක්යටතේ,ඒ තමයි Mindset , Skills , Earn ( Employment , Self Employment , Selling , Entrepreneurship ) , Save , Invest , Expend , Borrow , Relationship , Health . සරල සිංහල ලිපි වලින් ඒ කරුනු ඉදිරිපත් කරන අතර ඒසියල්ල අපේ website එක හරහා වගෙම FB, Insta, Twitter , Pintrest , Youtube , Linked in, Telegram & Tiktok හරහා ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේම ලබා දෙනවා.

දෙවැනි අදියර (2nd Stage)

ඉහත category මෙන්ම තවත් බොහෝ අංශ සදහා සම්පූර්ණයෙන්ම නොමිලේ පාඨමාලා ( Courses ) ලබාදීම. ( Eg: Udemy – But totally free ) මෙමගින් යහපත් මනසක් , මුදල් ඉපයීමේ ක්‍රම online & offline ( රැකියා , අලෙවිය , ස්වයංරැකියා , ව්‍යවසායකත්වය ) මුදල් ඉතිරිකිරීමේ ක්‍රම , ආයෝජනය , වියදම් කිරීමේ නිවැරදි ක්‍රම , යහපත් සබදතා මෙන්ම සෞඛ්‍යයහපත්ව පවත්වාගැනීම ඇතුලු ජීවිතයේ ධනවත් බවට හා දියුණුවට අවශ්‍ය විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනු ඇත.

තෙවැනි අදියර (3rd Stage)

ඔබගේ වැරදි අඩුපාඩු වලකා ප්‍රායෝගිකව සාර්ථක වීම සදහා අවශ්‍ය වන One to One mentorship සැමට සම්පූර්ණයෙන්මනොමිලේ නොමිලේ ලබාදීම


හතරවැනි අදියර (4th Stage)

-Disclosed in future 

පස්වැනි අදියර (5th stage)

-Disclosed in future 

හයවැනි අදියර (6th Stage)

-Disclosed in future 

හත්වැනි අදියර (7th Stage)

-Disclosed in future 

seth.lk හි අපි,

ඉදිරිපත් කරන කරුනු ඔබගේ ජීවිතයේ දියුනුවට හා ධනවත් බවට පමනක් හේතු වේ.

මෙහිදී ඔබ නොමග යවන වෙලද දැන්වීම් කිසිවක් අඩංගු නොවේ.

කිසිම course එකක් අලෙවි කොට මුදල් ඉපැයීමේ අපේක්ෂාවක් නොමැත.

Affiliate link මගින් භාණ්ඩ අලෙවි කොට මුදල් උපයන්නෙද නැත.

සියලු කරුණු සියල්ලන්ටම නොමිලේ ලබාදීම අපේ අරමුණයි.

පරිශීලකයන්ගේ අරමුදලෙන් පවතී.

වඩාත් ස්වාධීනවූත් , වඩාත් නිර්පාක්ශිකවූත් , මූල්‍ය ලාභ ඉලක්ක නොකර ඔබට වඩාත් හොද දැනුමක් ලබාදීම සදහා අප ආයෝජකයින් හෝ වෙලද සමාගම් සම්බන්ධ කර නොගෙන ඒ වෙනුවට පරිශීලකයන්ගේ උදව්වෙන් පවත්වන ආයතනයක් බවට පත්වී ඇත. ඔබටත් ඒ සදහා දායක විය හැක. එමගින් මෙම සේවය සැමට නොමිලේ මෙන්ම ඉහත සදහන් ආකාරයටම ලබා දියහැක. එය මිලියන ගනනක් වූ ශ්‍රී ලාංකීය ජනතාවට යහපත උදාකරනු ඇත.

Bank Account No. – 8016794449

Name of the Account – seth.lk

Bank – Commercial Bank

Branch. – Battaramulla

Swift Code. – CCEYLKLX

seth.lk සැමට නොමිලේ වන අතර ඔබ වැනිම පරිශීලකයන්ගේ දායකත්වයෙන් පවතී. ඔබගේ නොමසුරු දායකත්වයෙන් මිලියන ගනනක් වූ ශ්‍රී ලාංකිකයන්ට අප නොමිලේ ලබාදෙන කරුණු යහපත පිනිසම හේතු වනු ඇත.