අපේ කතාව කෙටියෙන් ( Our Story )
ලෝකයේම වුවත් , ශ්‍රී ලංකාවේ වුවත් සැමවිටම සිදුවන්නේ ධනවත් පුද්ගලයන් තවත් ධනවත් වීමත් නිර්ධන පුද්ගලයන් තවත් නිර්ධන වීමත් වේ. මෙයට හේතුව වන්නෙ ධනවත් හා සාර්ථක වීමට අවශ්‍ය දැනුම නොමැති වීමයි. එම ගැටලුවට විසදුමක් ලෙස 2020 වසරේ සිට සැමට සෙත් වේවා කියන අරමුනෙන් යුතුව seth.lk හි මූලික වැඩකටයුතුආරම්භ කෙරුනා. ඒ අනුව ධනවත් හා සාර්ථක වීම සදහා අවශ්‍ය දැනුම අදහස් එකලස් කිරීම සිදුවුනා. එම දැනුම සියලු ලක්වැසියන්ට සම්පූර්ණයෙන් නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ සකස් කෙරුණා. අපේ දැක්ම ( Our Vision ) “ධනවත් හා සාර්ථක ජීවිතයක් සැමට” අපේ මෙහෙවර ( Our Mission )